Date - 19-01-2018 / 25-01-2018

Post Thumb

විදේශ ගමන් 

බලාපොරොත්තු රාශියක් ඉටුකර ගැනීමට හැකියාව ඇති මුත් සිතේ එක`ග බවක් ඇති නොකරයි. සිත පීඩාකාරී බවක් ඇති කරයි. නොසන්සුන් බවක් ද ඇති කරයි. එහෙත් තමන්ගේ එදිනෙදා වැඩ 
කටයුතු කාර්යක්ෂමතාවයකින් කිරීමට හැකියාව බලය ලැඛෙයි. හිතුවක්කාර තීරණ කීපයක් ගනී. ඒ ශ=භසිද්ධිය පිණිස නිසාවෙන් වරදක් නැත.

විදේශගතව සිටින අයට තම මවුබිමට ඒමට තිබූ බාධා ඉවත්ව යන අතර ඒමට යාමටද කරදරයකින් තොරව එම කටයුතු නිම කර ගත හැකිය. දුර ගමන් හා කෙටි ගමන් බිමන් අධික කරයි. මව්ට තරමක් අපල ඇති කරයි. ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හෝ රෝහල වෙත යාමක් සිදු විය හැකියි. හිසට තුවාල ඇති වීම, අනතුරු, උගුරේ රෝග හා අතපය වේදනා කැක්කුම් ආදිය හැකිය.

ජය අංක 1, 2, 4
ජය වර්ණ රතු , කහ
ශ=භ දිනය අගහරුවාදා , සිකුරාදා 

ලැදිව රජෙක් බොරු බස් කී විගස  කය
නැතිව රිද්දි බලයක් ඒ මිනිස්   කය
පොළව පලාගෙන ගොස් වැටුණෙය නරකය
මෙලොව සතුනි ඉන් බොරු කීම නරකය

(ලෝවැඩ සගරාව)