Date - 2019 ජුලි මස 17 වන බදාදා

Post Thumb

අසනීප තත්ත්වයන්ට ගොදුරු වීමට ඉඩකඩ බහුලය. විමසිලිමත්ව කටයුතු කරන්න. ආදර සබඳතාවලට යහපත් දිනයක් නොවනු ඇත. මත ගැටුම් ඇති විය හැකිය. කාලත්‍ර සබඳතාවල දී ආවේගයන් පාලනය කරගත යුතු දිනයකි. සතුරු කරදර ඇති විය හැකි නිසා ප්‍රවේසම් වන්න. අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇත. අධ්‍යාපන කටයුතු පිළිබඳ තිබූ උද්යෝගය අඩු වේ. පියා සම්බන්ධව වෙහෙසීමට වේ. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.