Date - 2019ජනවාරි මස 31 වන බ්රයහස්පතින්දා

Post Thumb

ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වයි. පියාට තරමක් අපලදායක තත්ත්වයන් පෙන්නුම් කරයි. නිවාස ඉඩකඩම් දේපළ ලැබීමේ වාසනාව ඇත. තම හැකියාවන් වර්ධනය කර ගැනීමට ඉඩකඩ සැලසෙන දිනයකි. සහෝදරයන්ගේ උදවු උපකාර ලැබෙනු ඇත. විදේශ රැකියා බලාපොරොත්තු වූ අයට සුබදායක ආරංචි ලැබෙන දිනයකි. නිවස තුළ සාමකාමී පරිසරයක් ගොඩනැඟේ. අඹුසැමි සමඟිය වර්ධනය වේ.ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03