Date - 16-02-2018 / 22-02-2018

Post Thumb

පවුලේ ප්‍රධානිත්වයට

මෙතෙක් කල් පැවැති විවාහ දිවියේ අර්බුදකාරි බව අඩු වී යයි. අවිවාහක අයට සාර්ථක මංගල යෝජනා හො මංගල යෝග උදා කරයි. දැනීම, දියුණුව ඇති කර ගැනීමට කොපමණ උත්සාහය ගත්තත් අසාර්ථක වෙයි. මනසට තැන්පත් කර ගැනීම දුෂ්කර වෙයි. ඉගෙන ගන්නා දූ දරුවන්ට ද මේ තත්ත්වය බලපෑම් ඇති කරයි. බලය ලබා ගැනීමට හැකි වෙයි. බලය යනු පාලනයයි.
පවුලේ ප්‍රධානත්වය දැරීමට හැකියාව ලැබේ. ප්‍රමුඛයා විමට අවස්ථාව උදා කරයි. පිටරට සිට ලංකාවටට ඒමට අදහස් කරගෙන සිටින අයට සාර්ථකව ඒ වැඩ ටික කර ගැනීමට හැකි වෙයි. හවුල් ව්‍යාපාරවලට මේ කාලය හොඳයි. මුත්‍රා දෝෂ, ලේවල සීනි වැඩිවීම, වාතය, පිත, සෙම රෝග වැඩි වීම, ඇස් රෝග ඇති කරයි.

ජය අංක :- 3, 5, 7
ජය වර්ණ :- රතු, කහ
ශ=භ දිනය :- ඉරිදා,  සඳුදා

කුසීතකම
යම්කිසි වැඩක් කර වෙහෙසුණු මම දැන් වෙහෙසී සිටිමි. පැමිණියා වූ මාර්ගඵලවලට පැමිණෙනු පිණිස වීර්යයෙන් භාවනා වේ. නොයෙදීම නිදා ගැනීම කුසීත වස්තුව ය.