Date - 19-01-2018 / 25-01-2018

Post Thumb

නෑදෑයන්ගේ පිහිට

කාමබෝගී ජීවියක් ගත කිරීමට ශක්තියක් ඇති කරයි.ලිංගික පැත්තට වඩාත් යොමු කෙරේ.අනුවනකම්ද කර පසුව පීඩාකාරී බවක් ඇති කර ගනී.තමන් දන්නා බවක් අන් අයට හගවයි.ගෙයක් ඉඩමක් ගැනීමට දරණා උත්සහය සාර්ථක කර ගැනීමට හැකියාව ඇති කරයි.කෙසේ හෝ ඉටු කර ගැනීම සදහා බලවත් උත්සහයක් ගනී.

නෑදෑයින්ගේ පිහිට ලබා ගැනීමට හැකියාව ලැඛෙයි.එහෙත් ගැටළු මතු කරයි.විවාහ දිවියේ යම් යම් ප්‍රශ්න නිසා දුරදිග බලා වැඩ කටයුතු කරයි.එහෙත් මග හැරීයාමට නොහැකි ගැටළු ඇති කරයි.හවුල් වී කරන කටයුතු සාර්ථක කරයි.එහෙත් ප්‍රවේඑහෙත් ප්‍රවේමෙන් එය කළ යුතුය.ගැහැණු දරුවේක්ගේ කටයුත්තක්  සදහා වෙහෙස මහන්සි වී වැඩ කරයි.මුත්‍රා රෝග,ලේවල සීනි ප්‍රමාණය  ඉහළ යාම,කැස්ස,පෙනමළු රෝග හෝ බඩේ රෝග ඇති කරයි.
 
ජය අංක :- 4, 6, 7
ජය වර්ණ :- සුදු, ක්‍රීම්පාට
ශ=භ දිනය :- සදුදා,බ්‍රහස්පතින්දා

 බලයෙන්වත් කිසියම් සොර සිතකින් 
සියතින්වත් දැන් වූ උපදෙසකින් 
පරසන්තක දෙය ගත සොරකමකින්
නිරයෙන් නිරයට පැමිණෙයි එතකින්

ලෝ වැඩ සගරාව