විමල් අද දිවුරයි.. ලැබෙන ඇමතිකම මෙන්න..

views 1459 2018-11-09 07:58:00 news

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද දින කැබිනට් ඇමති ධුරයක දිවුරුම් දීමට නියමිතය.
ඒ මහතා දිවුරුම් දීමට නියමිතව ඇත්තේ නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේයි.
අද පස්වරුවේ ඒ මහතා ජනාධිපතිවරයා ඉදිරියේදී නව ඇමති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.
පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයේ විමල් වීරවංශ මහතා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරනු ලැබීය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post