ප‍්‍රවීණ ප‍්‍රහසන රංගන ශිල්පි ටෙනිසන් කුරේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

views 1053 2020-09-30 05:06:00 news

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ප‍්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (29) රාති‍්‍රයේත් අද (30) උදෑසනත්, කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණියා.

දේහය තැන්පත් කර ඇත්තේ මොරටුවේ පිහිටි ඒ මහතාගේ නිවසේයි.

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ප‍්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (01) සිදු කෙරෙනවා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post