ඇමෙරිකාවේ තවත් පොලිස් වෙඩිතැබීමක් -Black Lives Matter විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් මරුට

views 1047 2020-09-05 09:00:00 world

අමෙරිකාවේ පැවැත්වෙන  "Black Lives Matter" විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ මයිකල් රීනොහල් 48 හැවිරිදි පුද්ගලයෙකි. පසුගිය සති අන්තයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවෙක් ව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ලවී තිබුණි.

පොලීසිය පවසන්නේ මයිකල් රීනොහල් ආයුධ සන්නද්ධව පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇතිකර ගත් බවත් එහිදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ඔහු මියගිය බවත්ය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post