රත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

views 838 2020-08-07 08:17:00 news

2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - ආසන 08

(01)පවිත්‍රා වන්නිආරච්චි     -  200,977
(02)හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල් ජයසේකර  -  104,237
(03)ජානක වක්කුඹුර           -  101,225
(04)ගාමිණී වලේබොඩ          - 85,840
(05)අකිල එල්ලාවල               -71,179
(06)වාසුදේව නානායක්කාර   - 66,991
(07)මුදිතා ප්‍රිශාන්ති                   - 65,923
(08)ජෝන් සෙනෙවිරත්න        -  61,612

සමගි ජන බලවේගය - ආසන 03

(01)අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය  විතානගේ  -  60,426
(02)උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ - 47,494
(03)තලතා අතුකෝරල   - 45,105

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post