පැය 24ක් තුළ බස්නාහිර පළාතේ වැටලීම්වලින් 697 ක් අත්අඩංගුවට

views 796 2020-06-01 02:57:00 news

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ළග තබාගත් පුද්ගලයින් 697 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 304 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී මත්පැන් සමගයි.

ඊයේ අලූයම හයේ සිට අද අලූයම 6 දක්වා මෙම වැටලීම් සිදු කෙරුණා. එහිදී හෙරොයින් සන්තකව සිටි 213 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post