මහබැංකු ලොක්කන් දෙදෙනෙකු ඉල්ලා අස්වේ..

views 805 2020-06-01 01:14:00 news

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

නිහාල් ෆොන්සේකා හා දුෂ්නි වීරකෝන් මහත්මිය මෙසේ ධුරවලින් ඉල්ලා අස්නී ඇත.

දැනටමත් තම ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.

මෙම දෙදෙනා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ආයතනයේ රාජකාරි කල අයයි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post