ලොව කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15 ලක්ෂය ඉක්මවයි

views 746 2020-04-09 09:04:00 news

අද(09) වන විට ලොව කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15 ලක්ෂය ඉක්මවා ගොස් අවසන්ය.

එහි වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ අමෙරිකාවෙන්ය.

එම සංඛ්‍යාව 430,271කි.

යුරෝපයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එය 148,220කි.

ඊට අමතරව ඉතාලියෙන් ආසාදිතයින් 139,422ක්,  ප්‍රංශයෙන් 112,950ක්, වාර්තා වෙයි.
 


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post