Get Set : බදියුදීන්ගේ බිරිද රහස් පොලිසිය කැදවයි..

views 778 2020-02-15 10:19:00 news

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ බිරිඳ රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී එහි තිබී සොයාගත් ලිපිගොනු අනුව මෙම ප්‍රශ්න කිරීමට හිටපු ඇමතිවරයාගේ බිරිඳ කැඳවන බවද රහස් පොලිසිය විසින් සදහන් කලේය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post