උදයංග වීරතුංග ලංකාවට එයි.. කටුනායකදීම රහස් පොලිස් බාරයට ගෙන ප‍්‍රශ්ණ කරයි…

views 817 2020-02-14 08:36:00 news

2015ට පෙර පැවති ආණ්ඩු සමයේ රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති වරයා වන උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අද අලුයම කටුනායක ගුවන් තොටුපළින් ඔහු මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

මේ වන විට ඔහුගේ රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටියි.

උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් පවා නිකුත් කර තිබිනි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post