රන්ජන් වැලිකඩ තනිවෙයි.. සැපදුක බලන්න කිසිවෙකු නොඑයි.. සිරකුටියට වී මැන්ඩෙලාට අදියි..

views 863 2020-01-25 01:21:00 news

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට හිතවතුන් හා ඥාතීන් මේ දිනවල පැමිණෙන්නේ ඉතා සුළු වශයෙන් බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරයා මේ දිනවල ලබාදෙන ආහාර පාන ලබා ගන්නේද සාමාන්‍ය සිරකරුවන්ට ලබා දෙන ඒවාම වන අතර ඔහු සිරකරුවන්ට ව්‍යායාම ආදිය පුරුදු කරමින් සිටින බව සඳහන්ය.

මන්ත්‍රීවරයා සිය සිරකුටියේ සිට දකුණු අප්‍රිකානු රාජ්‍ය නායකයෙකු වන නෙල්සන් මැන්ඩෙලා ගැන අධ්‍යයනය කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post