උඩින් පාත්වෙන හාල්පාරු නළු බට්ටන් අපට එපා..- අර්ජුන් කමලනාත්ට එරෙහිව ගාල්ලේ විරෝධතා..

views 872 2020-01-24 05:23:00 news

ජනප්‍රිය නළු රංගන ශිල්පී ර්ජුන් කමලනාත්ට එරෙහිව අද අම්බලන්ගොඩ බටපොල ප්‍රදේශයේ දී විරෝධතාවක් පැවැත්විනි.

අම්බලන්ගොඩ බටපොල ප්‍රදේශයේ දී අර්ජුන් කමලනාත් විසින් පැවැත්වු වැඩමුළුවකට එහි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු විසින් බාධා එල්ල කළේය.

ඔහු බාධා එල්ල කරනු ලැබුවේ එම වැඩමුළු පැවැත්වූ ශ්‍රවණාගාරයේ ඉදිරියේ පාරේ බිම වාඩිවීය.

උරුමක්කාරයන් නොතකමින් උඩින් පාත් වෙන, හාල්පාරු නලු බට්ටන්නට මෙයාකාරයෙන් නටන්නට ඉඩ දිය නොහැකි බව ද ඔහු කියා සිටියේය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post