චන්ද්‍රිකාගේ තාත්තා SWRD බණ්ඩාරනායක ‘පිම්පියෙක්’..- රන්ජන්

views 915 2020-01-14 10:41:00 news

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පියාණන් වන හිටපු අගමැති එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ‘පිම්පියෙක්’ යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කර ඇත.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පියා විසින් සුද්දන්ට සිංහල කාන්තාවන්ගෙන් ගෙනවිත් දීමේ පිම්බි වැඩ කර ඇති බවත් ඊට සන්තෝසම් ලෙස සුද්දන් විසින් ඔහුට ඉඩම් අක්කර 3000ක් දී ඇති බවත් මන්ත‍්‍රීවරයා පවසා තිබේ.

මන්ත‍්‍රීවරයා විසින් ලබාගන්නා ලද දුරකථන ඇමතුමක ඔහු මේ බව සඳහන් කර ඇත.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post