තෝල්කයාට අරක්කු බාගයක් දී අධිකරණය මගහරින්න රන්ජන් කල කුමන්ත‍්‍රණය මෙන්න..

views 772 2020-01-14 09:07:00 news

මහනුවර අධිකරණයේ නිලධාරියෙකුට ගල් අරක්කු බාගයක් දී අධිකරණය මඟහැරීමට රන්ජන් රාමනායක මතක් උපදෙස් ලබාගන්නා අයුරු හඬ පටය හෙළිදරව් වී ඇත.

එම හඬ පටය කොළඹදී සිංහලයේ සංවිධානය විසින් හෙළිදරව් කළේය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post