එන ඡන්දෙන් ශ‍්‍රීලනිපය ආසන 05ට බහිනවා..- දුමින්ද කියයි..

views 1868 2019-12-03 09:04:00 news

මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත‍්‍රී ධුර 05 දක්වා අඩුවන බව එම පක්‍ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සදහන් කර ඇත.

ශ‍්‍රීලනිප ඉදිරි ගමන ගැන පැවති සාකච්චාවකදී ඔහු මේ බව පවසා ඇත.

එම සාකච්චාවේදී පල කරන ලද අදහස්වලට නිහඬව අසා සිටි දිසානායක මහතාගෙන් අදහස් පල කරන්නැයි කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස ඔහු මේ බව සදහන් කර තිබේ.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post