විපක්‍ෂනායක ධුරය කරු ජයසුරියට.. සජිත් බිමටම පතබෑවේ…

views 1087 2019-12-03 09:01:00 news

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස වර්තමාන කතානායක කරු ජයසූරිය මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් සූදානම් වෙයි.

එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මේ සඳහා කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථා දෙකකදී කරන ලද ආරාධනා මග හැරීම නිසා මෙම පත් කිරීමට තීන්දු කර ඇත.

කරු ජයසූරිය මහතා විපක්ෂනායක ධුරය භාරගැනීමට තීරණය කලහොත් ඊට පෙර කථානායක ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති.

මිගල පාර්ලිමේන්තු සැසිවාරයන් ජනවාරි මස 03 වැනි දින ආරම්භ වෙයි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post