සිත සුවපත් කරන ගීතයක්( වීඩියෝ)

views 932 2019-12-02 03:04:00 news

'සුවපත් උනා.. සිත' ගීතය මනුක දේවින්ද බුළුමුල්ලගේ නවතම ගීතයයි..

මෙම ගීතයෙන් කියැවෙන්නේ වර්තමාන සමාජය තුල ධාර්මිකව ජීවත් වීමේ අගය සහ ඒ උදෙසා  ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුලින් ලැබෙන ආධ්‍යාත්මික සුවය පිලිබඳවයි.

ගීතයේ ගුණාත්මක වටිනාකමට මුල් තැනක් දෙමින් ගායන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑම තම අපේක්ෂාව බව මනුක වැඩිදුරටත් සදහන්කර සිටියි.

ගායනය/පද රචනය/තනුව - මනුක දේවින්ද
සංගීතය - තිසර බණ්ඩාර
රූප රචනය - බරණ රණසෙන්

ගීතය පහතින් නරඹන්න

පුවත්

Recent Post