ජනපති ගැසට්ටුවට අත්සන් තබයි.. පාර්ලිමේන්තු සැසිය අවසන්..

views 1156 2019-12-02 01:38:00 news

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් වත්මන් පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමට වූ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

නව පාර්ලිමේන්තු සැසිය සතියක කාලයකින් පසු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අරඹීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා එදිනට සාම්ප‍්‍රදායානුකූලව රාජාසන කතාවද සිදු කිරීමට නියමිතව තිබේ.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post