දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුට

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ (01) දිනයේ නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
තුවක්කුකරුවන් පිරිසක් විසින් සිදුකළ මෙම වෙඩිතැබීමේ දී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වෙඩි තැබීමට හේතුව පිළිබඳවද මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(under the courtesy of adaderana.lk news web)
පුවත්
-
දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුට
2019-12-02 12:18:00 Views 805 Read More...බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.විදෙස් මාධ්‍ය
-
සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුට
සමෝවා දූපත්හි පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මියගොස් තිබේ.මියගිය අයගෙන් බහුතරය කුඩා දරුවන
-
රුසියාවට චෝදනාවක්
සර්බියානු රාජ්‍ය සම්බන්ධ ඔත්තු බැලූ බවට රුසියාවට එරෙහිව චෝදනා එල්ල වී ඇත.මාධ්‍ය හමුවේ පෙනීසිටිමින් අදහස් දැක -
කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවක්
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවකින් බලපෑම් එල්ලවී තිබේ.ඒ සමග අකුණු සහිත වැසි තත්ත්වයක්ද හටගෙන ඇත -
බොලීවියාවේ හිටපු ජනපතිගේ හිසට අමෙරිකානු ඩොලර් 50,000 ක ලන්සුවක්
බොලීවියාවේ හිටපු ජනාධිපති එවෝ මොරාලෙස්, බ්‍රසීලයට පළා ගොස් තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ මතුව ඇති ජීවිත අවධා -
ඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක්
ඉන්දිය අගනුවර වන නව දිල්ලීයේ ඇතිවි තිබෙන වායු දුෂණය හේතුවෙන් එහි වාතය මිනිස් සෞඛ්‍යයට අහිතකර වීම නිසා හදිසි තත -
දකුණුදිග කලාපයට තද වැසි සහිත කුණාටුවක්
ප්‍රංශයේ දකුණුදිග කලාපයේ කුණාටුවක් හටගෙන තිබේ.ඒ හේතුවෙන් නගර රැසක් ජලයෙන් යටවී ඇති බවද එරට වාර්තා සඳහන් කළේය