සවිස් එම්බසිය ඉදිරියේ උපවාසයක් අරඹයි.. සිරකරගෙන සිටින කාන්තාව ඉල්ලයි..

views 806 2019-12-02 12:14:00 news

කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලය ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබේ.

උපවාසය ආරම්භ කර ඇත්තේ ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතායි.

ඔහු ඉල්ලා සිටින්නේ පැහැර ගැනීමට ලක් වුයේ යයි කියන ස්විස් තානාපති කර්යාලයේ සේවිකාව ශ්‍රී ලංකා පොලීසිය හමුවට පැමිණ සිදුවීම ගැන ප්‍රකාශයක් ලබා දිය යුතු බවයි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post