ප්‍රීමා ශ්‍රී ලංකා සමාගම තිරිඟු පිටි මිල ඉහළ නැංවීම ඉවත් කර ගනී

views 710 2019-11-22 11:55:00 business

අභිනවයෙන් තේරී පත් වූ අතිගරු ජනාධිපතිතුමන් දැවැන්ත අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ඉටුකරන ඉමහත් කාර්යභාරයට ශක්තියක් වෙමින්, මෑතකදී ඉහළ දැමූ තිරිඟු පිටි මිල ඉවත් කර ගන්නා බවත් ඒ පිළිබඳ ඉදිරියේදී නව රජය සමග සාකච්ඡා කරන බවත් ප්‍රීමා ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අනුව මිල සංශෝධනය සම්බන්ධව සියලු බේකරි හිමියන් සහ වෙළඳසැල් දැනුවත් කර ඇති බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post