සජිත්ගෙන් එජාප වාර්තාවක්.. ඉතිහාසයේ අඩුම ඡන්ද ප‍්‍රතිශත වාර්තාව සතුකර ගනී..

views 688 2019-10-12 01:55:00 news

එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ මෙහෙයවීමෙන් ඊයේ දිනයේ පැවැත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එජාප වාර්තාවක් තබා ඇත.

එනම් එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය තුලම ලබාගත් අඩුම ඡුන්ද ප‍්‍රතිශතය ලෙසයි.

මීට පෙර එම පක්ෂය ලබාගත් අඩුම ඡන්ද ප්‍රතිශතය 29%ක් ලබා ගත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙනි.

ඇල්පිටිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ලබා ගත්තේ 24%ක ඡන්ද ප‍්‍රතිශතයකි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post