අනුරපුර පින්බිමෙන් ගෝටාගේ මංගල ජන රැළිය ඇරඹේ.. ජන ගග ගලා දෙගොඩතලා යයි.. සජීව විකාශය මෙන්න..

views 766 2019-10-09 05:10:00 news

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ පලමු ප‍්‍රචාරක රැළිය මේ වනවිට අනුරාධපුරයේදී පුරා පැවැත්වෙයි.අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැත්වෙනමෙම ජන රැුළිය සදහා සඳහා අති විශාල පිරිසක් සහභාගී වී සිටිති.මෙම ජන රැළියට සහභාගි වීමට ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්හ.


පුවත්

Recent Post