ශිරාල් ජනාධිපති උපදේක ධුරයෙන් ඉල්ලා අස්වේ.. සජිත්ට සහාය දෙන්න එක්වේ..

views 640 2019-10-09 02:23:00 news

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද නීතීීඥ ශිරාල් ලක්තිලක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඉන් පසු ඒ මහතා එජාප ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්වීමට නියමිතය.

ලක්ත්ගක මහතා යටතට ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් රාජකාරිවලින් කොටසක් පැවැරීමටද නියමිත බව වාර්තා වෙයි

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post