සජිත් වෙනුවෙන් මහා ජන රැළිය ඇල්පිටියේ.. වේදිකාවේ හය දෙනයි.. බිම තුන්දෙනයි.. [Video]

views 1040 2019-10-09 11:37:00 news

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත මැතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ දිනයේ අවසන් විය.

ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහභාගීත්වයෙන් රැස්වීම් ගණනාවක් සංවිධානය කර තිබුණු නමුත් ප්‍රමාණවත් සෙනග නොසිටීම නිසා ජනරැලි තුනකට පමණක් සහභාගී වී පිටත්ව ගොස් තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට සූදානම්ව සිටි දැන් ජනරැුළි ගණනාවක පිරිස් සහභාගිත්වය නොමැතිවීම නිසා ඒවා අවලංගු කර තිබින.

එක් ජනගළියක එජාප මැති ඇමතිවරුන් අමතද්දී පිරිස පස් දෙනෙක්වත් සහභාගී නොවූ බව දැක්වෙන වීඩියෝයක් සමාජජාලාවල සංසරණය වෙයි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post