රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානයට

views 133 2019-09-21 08:53:00 sport

2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට සත්කාරක ජපානය සමත් වුණා. ඒ, රුසියානු කණ්ඩායම ලකුණු 30 ට 10 ක් ලෙස පරාජයට පත් කරමින්.

මෙම තරගාවලියේ තරග 3 ක් අද (21) පැවැත්වීමට නියමිතයි. ඉන් එක් තරගයක් පැවැත්වෙන්නේ ඕස්ටේ්‍රලියාව සහ ෆිජි කණ්ඩායම් අතරයි. ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර තරගයක්ද අද පැවැත්වෙනවා. ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගයක්ද අද පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post