කලාකරුවන්ට මාසිකව රු. 5000 ක දීමනාවක්

වයස අවුරුදු 60 ට වඩා වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා මාසයකට රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ ප්‍රකාශ කළා.
එම වැඩසටහනින් පළමු අදියර ලෙස ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 200 දෙනෙකුට පළමුව එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පැවසුවා.
රජය විසින් කලාකරුවන් සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 94 ක මුදලින් ලැබෙන පොළිය මත එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පැවසුවා.
සංස්කෘතික අමාත්‍යාංශය සහ සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් මෙම වැඩසටහන සිදු කරන අතර සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් එය මෙහෙයවනු ලබයි.
එක්සත් ජාතික කලා සංසදය, ගායක ගායිකා සංගමය, ජාතික කලා සංසදය, මොරටුව කලා එකමුතුව ඇතුළු කලා සංගම් කිහිපයක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව කියා සිටියා.
(under the courtesy of nethnews.lk news web)
පුවත්
-
බීමතින් බැණ වදිමින් සිටි නගරාධිපති පිහිනුම් තටාකයට පතබෑවේ… ගොඩට ගෙන බඩ පාගති..
2019-12-12 05:24:00 Views 416 Read More...දකුනු පළාතේ නගර සභාවක මුල් පුටුව හොබවන හිටපු රාජ්‍ය ඇමතිවරෙයකු ගේ පුත්‍රයෙක් තම නගර සභාවෙ 2020 අයවැය දෙවන වරට
-
ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් සඳහා කැබිනට් අනුමැතිය
ජීවන වියදමට අදාළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක්
-
රාජපක්ෂවරුන් විනාශ කිරීමට මූලධර්මවාදී කුමන්ත්‍රණයක්…- උඩුවේ හිමි
මූලධර්මවාදී බලවේගයන් විසින් රාජපක්ෂවරුන් විනාශ කිරිම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව සුමධුර ධර්ම දේ -
ස්විස් තානාපති කාර්යාල සේවිකාවට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට එළැඹෙන 17 දා තෙක් රටින් පිටවීම වළක්වමින -
ගෝටාභය ජනපති වූ පසු රටම පිබිදිලා.. අපි උපරිම සහාය දෙනවා.. තාප්පවල අදින්න තීන්නත් මං දුන්නා.. පැරදුනු සජිත් පවු..- විජිතමුණි..
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු රටේ ජනතාවගේ නව පිබිදීමක් සහ නව බලාපොරොත්තුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්ත -
ආණ්ඩුවට සල්ලි නෑ.. විදෙස්ගත ලාංකිකයන් හැකි තාක් ඩොලර් එවන්න.. දානපතියන් පරිත්‍යාග කරන්න.. ජනතාව ඉවසන්න..
නව ආණ්ඩුව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව සිටින බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද -
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න අත්අඩංගුවට ගන්නැයි දන්වයි.. පිටු 100ක චෝදනා පත්‍රයක්..
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කළ බව දන්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිළධාරින