ට්‍රම්ප් සිය ජාතික ආරක්ෂක උපදේශකව තනතුරෙන් පහකරයි

අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් එම තනතුරෙන් පහ කර තිබෙනවා.
ඒ, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින්.
සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි තමන් ජෝන් බෝල්ටන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට භාර දුන් බවත්, ඉදිරි සතියේදී නව ජාතික ආරක්ෂක උපදේශකවරයෙකු පත් කරන බවත් ජනාධිපතිවරයාගේ ටිව්ටර් පණිවිඩයේ සඳහන්.
ජෝන් බෝල්ටන්ගේ කි‍්‍රයාකලාපය සමග තමන් කිසිසේත් එකග නොවන බැවින් මෙම තීරණයට එළඹි බවයි ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඉරාන අර්බුදය, ඇෆ්ගනිස්තානයේ සිදුවන මෙහෙයුම් මෙන්ම අනෙකුත් ගෝලීය අභියෝග සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් අතර ඉකුත් සමයේ දැඩි මතභේදාත්මක තත්ත්වයන් හට ගත්තා.
(under the courtesy of nethnews.lk news web)
පුවත්
-
ට්‍රම්ප්ගෙන් උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක්
2019-12-10 11:37:00 Views 171 Read More...අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.ඒ උතුරු කො
-
දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුට
බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.විදෙස් මාධ්‍ය
-
සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුට
සමෝවා දූපත්හි පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මියගොස් තිබේ.මියගිය අයගෙන් බහුතරය කුඩා දරුවන -
රුසියාවට චෝදනාවක්
සර්බියානු රාජ්‍ය සම්බන්ධ ඔත්තු බැලූ බවට රුසියාවට එරෙහිව චෝදනා එල්ල වී ඇත.මාධ්‍ය හමුවේ පෙනීසිටිමින් අදහස් දැක -
කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවක්
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවකින් බලපෑම් එල්ලවී තිබේ.ඒ සමග අකුණු සහිත වැසි තත්ත්වයක්ද හටගෙන ඇත -
බොලීවියාවේ හිටපු ජනපතිගේ හිසට අමෙරිකානු ඩොලර් 50,000 ක ලන්සුවක්
බොලීවියාවේ හිටපු ජනාධිපති එවෝ මොරාලෙස්, බ්‍රසීලයට පළා ගොස් තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ මතුව ඇති ජීවිත අවධා -
ඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක්
ඉන්දිය අගනුවර වන නව දිල්ලීයේ ඇතිවි තිබෙන වායු දුෂණය හේතුවෙන් එහි වාතය මිනිස් සෞඛ්‍යයට අහිතකර වීම නිසා හදිසි තත