මේ මොහොත්ම මං මැරෙන්න ලෑස්තියි.. පලමු රැළියේම වේදිකාවේ සජිත් කියයි..- ජනපති අපේක්‍ෂක සේ කල සම්පුර්ණ කතාව මෙන්න..

views 746 2019-08-13 09:18:00 news

රටේ ජනතාව වෙනුවෙන් තමන් මේ මොහොතේදීම මැරෙන්නට සූදානම් බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

තමන් බිය ගුල්ලෙක් නෙවන බවත් තමනට හයිය ඇති බවත් පැවසූ තමනට ඊට ශක්තිය ඇති බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව සදහන් කලේ බදුල්ලේදී පැවති ජන රැුළිය අමතමිනි.

එම රැුළිය අමතමින් ඇමතිවරයා සිදු කරන ලද කතාව ජනාධිපතිවරණයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක ස්වරූපයක් ගත්තේය.


(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post