හැම ගමකටම ‘ජිම් කට්ටල’ දෙනවා..- අගමැති

views 679 2019-07-20 09:20:00 news

සෑම ගමකටම ජිම් කට්ටල ලබා දීමට වැඩපිලිවෙලක් ආරම්භ කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එහි මුල් පියවර ලෙස මේ වසර අවසන් වන්නට පෙර සෑම ආසනයකටම ජිම් කට්ටල තුන බැගින් ලබා දෙන බවද අගමැතිවරයා පැවසීය.

‘ගමට කෝටියක්’ වැඩසටහන යටතේ ඉදි කරන ලද පොල්පිතිගම මඩගල්ල පාලම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post