අද සවස දේශපාලන පෙරලියක්..- ඇමති මනෝ කියයි.. (විශ්වාස භංගයත් සවසයි..)

views 1570 2019-07-11 01:31:00 news

අද පස්වරුවේ දේශපාලන පෙරලියක් සිදු විය හැකි බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම වෙත සටහනක් යොදමින් ඔහු මේ බව සදහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ විවාද කරමින් ඇති ආණ්ඩුවට විරුද්ද විශ්වාස භංගය අද පස්වරුවේ ඡන්ද විමසීමට ගැනීමට නියමිතව තිබේ.

පුවත්

Recent Post