කටුවාපිටියේ පාස්කු බෝම්බයෙන් තුවාල ලත් තවත් අයෙක් මිය යයි..

views 816 2019-06-13 12:03:00 news

පසුගිය අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ දී තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් අයෙකු මිය ගිය බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කළහ.

එතුමන් මේ බව සඳහන් කරන ලද්දේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසු නැවතත් පූජා කටයුතු සඳහා ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post