ලෝක කුසලාන සිහිනය වෙනුවෙන් නවසීලන්තය පෙරමුණේ

අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇත.
ඒ ඔවුන් සහභාගී වූ තරග තුනම ජයග්‍රහණය කරමින් ඔවුන් ප්‍රසාද ලකුණු 06ක් ලබා ගනිමිනුයි.
ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව ඇත.
ඔවුන් සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 04ක් ලබා ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් වුණි.
මේ වන විට සහභාගී වූ තරග දෙක ජයගනිමින් ප්‍රසාද ලකුණ 04ක් ලබාගත් ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවෙයි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ එහි පස්වන ස්ථානයයි.
(under the courtesy of adaderana.lk news web)
පුවත්
-
සුරංග ලක්මාල් ඉවතට - වේග පන්දු යවන යොවුන් ක්‍රීඩකයෙක් ඇතුළට
2019-12-10 11:30:00 Views 45 Read More...ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් පකිස්තානු ටෙස්ට් තරග සංචාරයෙන් ඉවත් කර තිබෙනවා.ඒ ඩෙංගු උණ
-
මැතිව් අබේසිංහ සාග් පිහිනුම් පිටියේ රන් දඩයමක
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ (05) පස්වරුවේ පැවති පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට ශ්
-
ශ්‍රී ලාංකික බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සාග් තරග බිමේ පදක්කම් දඩයමේ
13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ බර ඉසිලීමේ තරග අද (05) ආරම්භ වනවා.ශී‍්‍ර ලංකා බර ඉසිලීමේ කී‍්‍රඩකයන් කිහිප -
ශ්‍රී ලංකාවේ ජාතික කී‍්‍රඩාව සාග් කී‍්‍රඩා උළෙලේදී ඇද වැටේ
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි වොලිබෝල් ක -
සාග් වෙනුවෙන් නේපාලයට ගිය ශ්‍රී ලංකා මළල ක්‍රීඩක කණ්ඩායම පාරට වැටේ
13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගිවීම සදහා නේපාලයේ කත්මන්ඩු නුවර වෙත ළගා වූ ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා කණ -
ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් 03ක් ICCයෙන් වන්දි ඉල්ලා අධිකරණයට යයි
තරග පාවාදීමේ චෝදනාවට ලක්ව සිටින අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ජිනීවාහි කී‍්‍රඩා සඳහා ව -
මාලිගේ සහ කසුන්ගේ සහයෙන් මරාතා කණ්ඩායම ජයග්‍රහණය කරා යයි
අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් වුණා.ඒ, ඩෙ