මාලිවල ගම්මානයකට එල්ල කළ ප්‍රහාරයකින් 100ක් මරුට
views 686 2019-06-11 12:32:00 world

මාලි රාජ්‍යයේ මධ්‍යම මාලි ප්‍රදේශයේ දොගෝන් නැමති ජන කොට්ඨාශයක් ජීවත් වන ගම්මානයකට එල්ල කළ ප්‍රහාරයකින් 100කට ආසන්න සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
එරට නිලධාරීයෙක් පවසන්නේ මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර අදාහානය කර ඇති බවයි.
මේ අතර මිය තවත් පිරිසකගේ මෘත ශරීර සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකයි.
(under the courtesy of adaderana.lk news web)
පුවත්
-
ට්‍රම්ප්ගෙන් උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක්
2019-12-10 11:37:00 Views 137 Read More...අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.ඒ උතුරු කො
-
දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුට
බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.විදෙස් මාධ්‍ය
-
සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුට
සමෝවා දූපත්හි පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මියගොස් තිබේ.මියගිය අයගෙන් බහුතරය කුඩා දරුවන -
රුසියාවට චෝදනාවක්
සර්බියානු රාජ්‍ය සම්බන්ධ ඔත්තු බැලූ බවට රුසියාවට එරෙහිව චෝදනා එල්ල වී ඇත.මාධ්‍ය හමුවේ පෙනීසිටිමින් අදහස් දැක -
කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවක්
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවකින් බලපෑම් එල්ලවී තිබේ.ඒ සමග අකුණු සහිත වැසි තත්ත්වයක්ද හටගෙන ඇත -
බොලීවියාවේ හිටපු ජනපතිගේ හිසට අමෙරිකානු ඩොලර් 50,000 ක ලන්සුවක්
බොලීවියාවේ හිටපු ජනාධිපති එවෝ මොරාලෙස්, බ්‍රසීලයට පළා ගොස් තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ මතුව ඇති ජීවිත අවධා -
ඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක්
ඉන්දිය අගනුවර වන නව දිල්ලීයේ ඇතිවි තිබෙන වායු දුෂණය හේතුවෙන් එහි වාතය මිනිස් සෞඛ්‍යයට අහිතකර වීම නිසා හදිසි තත