ජනපති සහ අගමැති ඉල්ලා අස්විය යුතුයි

views 657 2019-05-15 01:09:00 news

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලි‍මේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍යවේදීන් විසින් ඉදිරිපත්කළ ප්‍රශන්යකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පසුගියදා ඇතිවූ නොසන්සුන් කාරී තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් අපොහොසත් වූ ඔවුන් පිළිගන්නා බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
වැඩිදුරට අදහස් දක්වමින් මත්‍රීවරයා පවසා සිටියේ සංහිඳියාව සහ යහපාලනයේ චනයේ තේරුම දන්නේ නම් ජනදිපතිවරයා දහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post