අමෙරිකාවේ පාසලක වෙඩි තැබිමක්-සිසුන් 7ක් මිය යයි

views 657 2019-05-08 11:45:00 world

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් එක් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඇත.

පාසලට කඩා වැදුණු තරුණයෙකු සහ වැඩිහිටි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර ඔවුන් දෙදෙනාම එම පාසලේ ආදි සිසුන් බව වාර්තා වේ.

වෙඩි තැබිබමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව සදහන්.

සිද්ධිය සැලවිමත් සමඟ එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරින් සැකකරුවන් දෙදෙනා ගිනි අවි සමඟ අත්අඩංගුවට ගෙන ඇත.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post