තංගල්ල හිරවෙයි..මහින්දට සුබ පතන්න කාල්ටන් නිවසට ජන ගග ගලයි..

views 710 2019-04-15 11:39:00 news

තංගල්ල නගරය ආශ‍්‍රිව මේ වන විට අති විශාල වාහන තදබදයක් ඇතිව තිබේ.

හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ තංගල්ල කාල්ටන් නිවස ආසන්නේ මෙම තදබදය ඇතිව තිබෙන්නේ ඒ මහතාට අලුත් අවුරුද්දට සුබ පැතීම සදහා පැමිණෙමින් සිටින ජනතාව හේතුවෙනි.

එම නිවස පරිශ‍්‍රයේද මේ වන විට අති විශාල ජනතාවක් රැුදී සිටින අතර මහින්ද රාජපක්‍ෂ මහතා එන සියළු ජනතාවන් සමගින් හැකි පමණින් කතෙ පහ කරමින් සිටී.

එක සියළු දෙනාටම ආහාර පාන ලබා දීමට එහි කටයුතු සංවිධානය කර ඇත.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post