දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

views 213 2019-04-14 04:19:00 news

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (14) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්‍ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල්ගෙන්.


පුවත්

Recent Post