ජනපතිගේ තීරණයට මහින්දගේ විවේචන

views 686 2019-03-14 05:37:00 news

අයවැය දෙවැනි වර තියැවීමේ ඡන්ද විමසීමේදී සිදු වූ කණගාටුදායකම සිදුවීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් ඡන්දය නොදී සිටීම බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම අයවැය යෝජනාවලිය භයානක එකක් බවත් ඒ බව ජනතාවට ඉදිරියේදී දැනෙනු ඇති බවත් ඔහු සදහන් කරයි.

උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත අයවැයට ඡන්දය දීමෙන් වැලකී සිටි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සදහන්

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post