ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා දෙවන එක්දින තරගය අද

views 650 2019-03-06 11:26:00 sport

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩාම සහ දකුණු අප්‍රිකානු කණ්ඩාම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (06) පැවැත්වෙයි.

තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පැවැත්වීමට නියමිතය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ෆෆ් ඩු ප්ලෙසිස් විසින් මෙහෙයවනු ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංග විසින් මෙහෙයවනු ලබයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post