ජනාධිපති වෙන්න අනුර සූදානම්..මීලග ජනාධිපතිවරණයට ජවිපෙන් අපේක්ෂකයෙක්..

තම පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොවුවහොත් මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්ෂ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
එම අපේක්ෂකයා ජනාධිපති කරවීම සහා තවත් බලවේග සමඟ එක් කර ගන්නා බවත් ඒ මහතා කියා සිටියේ මැදවච්චිය ප්රදේහයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තම පක්ෂය ගෙන ආ සටන අතහැර නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සදහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා තරග කරනු ඇත.
දැනටමත් ඒ සදහා ක්‍රියාත්මක වන ෆේස්බුක් ගිණුම් ගණනාවක් පවතින අතර ඒවායේ පැවති මත විමසුම්වලින් අනුර දිසානායක මහතා අවස්ථා කිහිපයකදීම ජය ගත්තේය.
(under the courtesy of lankacnews.com news web)
පුවත්
-
"හතුරුසිංහගේ කාලය දිගු කරගන්න ගහපු ගේමක්" ක්‍රිකට් කණ්ඩායමේ වීඩියෝව ගැන තවත් තොරතුරු එළියට!2019-02-20 03:20:00 Views 103 Read More...
දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරගය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජය සැමරූ අයුරු දැක්වෙන වීඩියෝවක් අ
-
දෝෂ ඇති වෙන්නේ සංඥා පද්ධතිය වසර 50කටත් වඩා පැරණි නිසයි
කොළඹ කොටුව සහ මරදාන අතර අද 20 පෙරවරුවේ ඇතිවූ සංඥා දෝෂයට හේතුව සංඥා පද්ධතියේ ඉලෙක්ට්‍රොනික පරිපථයක ඇතිවූ ගැටල
-
දකුණු කොරියානුවන් ලෙස පෙනී සිටිමින් මෙරටට ඇතුළු වූ 05ක් කොටු
ව්‍යාජ දකුණු කොරියානු ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් කටුනායක වෙත පැමිණ සිටි පස් දෙනෙකු කටුනායක ගුවන් තොට -
රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරලා සිරුරු විනාශ කරලා-සී.අයි.ඞී විමර්ශනවලින් හෙළි කර ගනී
දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැර ග -
නීතිපතිවරයා මීලග පක්ෂ නායක රැස්වීමට කැඳවීමේ තීරණයක්
පළාත් සභා ඡුන්ද විමසීම පවත්වන ආකාරය සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා මීලග පක්ෂ නායක රැුස්වීම -
අයවැයෙන් ජනතාව ඉල්ලන සහන මල්ලක් දෙන්න බෑ - එජාපය
ජනතාව ඉල්ලා සිටින ආකාරයේ සහන මල්ලක් මෙවර අයවැයෙන් ලබා දිය නොහැකි බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ පවසනව -
මධුෂ්-අමල් ඇතුළු පිරිස ඉස්ලාම් ආගම වැළදගත්තොත් පොදු සමාව දී නිදහස්..
ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසට එරට නීතිය අනුව දඬුවම් ලැබීම ස්ථිර යයි ඩුබායි සිටින බව කියන