ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට සීමා පැනවීමට යයි

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට සීමා පැනවීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
ජාතික කි‍්‍රකට් කණ්ඩායම සමග විදෙස් තරග සංචාරවලට එක්වන කි‍්‍රඩකයින්ගේ බිරිදෑවරුන්ට මෙම සීමා පැනවීම සිදුවනු ඇති බවයි කි‍්‍රකට් ආයතනයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
එ් අනුව දින 40කට වැඩි විදෙස් තරග සංචාර සඳහා පමණක් කී‍්‍රඩකයින්ගේ බිරින්දෑවරුන්ට එක්වීමට අවසර ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.
කෙටි විදෙස් තරග සංචාර සඳහා කී‍්‍රඩකයන් සමග එක්වීමට ඔවුන්ගේ බිරිදෑවරුන්ට ඒ අනුව ඉදිරියේදී අවස්ථාව හිමි නොවනු ඇති. බිරින්දෑවරුන් විදෙස් තරග සංචාරවලට එක්වීම කී‍්‍රඩකයන්ටද එක්තරා පීඩනයක් බවයි කි‍්‍රකට් බලධාරීන්ගේ අදහස් වී ඇත්තේ.
නෙත් ස්පෝර්ට්ස්මන් කළ විමසීමකදී කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.
(under the courtesy of nethnews.lk news web)
පුවත්
-
කුසල් පුහුණුවීම් අතරතුර ආබාධයකට - ඇන්ජලෝ පෙරේරා වෙත අවධානය
2019-02-20 11:50:00 Views 47 Read More...දකුණු අප්‍රිකාව සමග හෙට 21 පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා කුසල් මෙන්ඩිස්ගේ සහභාගිත්වය අවි
-
ක්‍රිකට් ගැහුවෙ නැත්තම් තෝර ගන්න ජොබ් එක මොකක්ද..?කුසල් මෙන්ඩිස් ගැන මෙතෙක් හෙළි නොවූ කතා- VIDEO
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් මේ දවස්වල බොහෝ දෙනාගෙ කතාබහට ලක්වෙන ක්‍රීඩකයෙක්. විශේෂයෙන
-
ශ්‍රී ලංකා -දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද 14 දෙවන -
ලංකාව සහ දකුණු අප්‍රිකානුවන් අද තරග බිමට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(13) -
ඔලිම්පික් වරම් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් අමෙරිකාවේදී දස්කම් පෙන්වයි
ඇමරිකාවේ ඇරිසෝනා හිදී ඉකුත් දා පැවති මෙසා අර්ධ මැරතන් තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හිරුණි විජ -
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට සීමා පැනවීමට යයි
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට සීමා පැනවීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.ජාතික -
ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වේ
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වූ මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්නගේ නාමයෝජනා නිලවරණ අභියාචනා කම