ඇමතිකමක් බලාගෙන සිටි මන්ත්‍රීවරයාගේ සිහිනය බොඳ කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නම ප්‍රතික්ෂේප වෙයි..!

views 588 2019-01-12 11:29:00 news

පසුගිය කාලයේ ඇතිවූ ආණ්ඩු මාරුවත් සමඟ ආන්දොලනයට තුඩුදුන් මන්ත්‍රීවරයෙකුට ලබා දීමට යෝජිතව තිබූ කැබිනට් නොවන අමාත්‍ය ධූරයක් ප්‍රතික්ෂේප වූ වාර්තා වනවා.

සමාජ සුබසාධන සහ වයඹ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ධූරය සඳහා අදාල මන්ත්‍රිවරයාගේ නම යෝජනා කර ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති නමුත් එහිදී එම මන්ත්‍රීවරයාට අදාල ඇමති ධූරය ලබා දීම ප්‍රතික්ෂේප වී අති බවයි වැඩිදුරටත් වාර්තා වුනේ.

කෙසේ නමුත් එම මන්ත්‍රීවරයා අමාත්‍ය ධූරක් උදෙසා ඉල්ලීම් කරමින් පසුගිය දිනවල දේශපාලන වේදිකාවල දැක්වූ අදහස්ද බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා.


(under the courtesy of nethgossip.lk news web)

පුවත්

Recent Post