ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. ඒකමතිකව යෝජනාව සම්මතයි..

views 569 2019-01-12 10:26:00 news

ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කල යුත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයෙක් යයි එම පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රී සංසදය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. ඒකමතිකව යෝජනාව සම්මතයි..
නෙලුම් මාවතේ පක්‍ෂ කාර්යාලයේදී පැවති හමුවකදී ඒකමතිකව මෙම තීන්දුව ගත් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රී සංසදයේ සභාපති සබරගමුව පලාත් සභා සභාපති කංචන ජයරත්න මහතා පවසයි.

එමෙන්ම ඉදිරියේදි පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී තරග වදින්නේ පොහොට්ටුව ලකුණින් පමණක් බවටද තීරණය කල බව ඔහු කියා සිටියේය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post