මුසම්මිල් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති පුටුවට

views 291 2019-01-11 11:59:00 news

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙසින් කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පත් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය මඟින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම පත් කිරීම තෙවසරක් දක්වා සිදු කර තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post