පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවීමේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය 08 දක්වා දීර්ඝ කෙරේ

views 626 2018-12-06 05:32:00 news

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබාදුන් නියෝගය මේ මස 08 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඊට පෙර එම අත්හිටුවීම දෙසැම්බර් 07 වනදා දක්වා ලබාදී තිබුනේ.

අද (06) දිනයේදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දැක්වීම් සිදු කරනු ලැබුවා. පෙත්සම් විභාගයේ වැඩිදුර විභාග කටයුතු හෙට (07) දිනය කල් තබනු ලැබුවා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post